අපේ දැක්ම

යූ ඩොක් හි අපේ දැක්ම වන්නේ, සෑම රෝගියෙකුටම, එනම් අපේ සෑම පාරිභෝගිකයෙකුට ම තාක්ෂණික මෙවලම් හරහා, උසස් තත්වයේ, දැරිය හැකි මිලකට, සියලු දෙනාටම සමානව ලැබෙන සෞඛ්‍ය සේවා ලබා දීමත් ඒවාට සම්බන්ධ වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමත් ය.

COVID උවැටන් / උපදෙස්

නිවසේ දී PCR පරීක්ෂණය

රු 8500/-

  • පැය 24ක් තුල ප්‍රතිඵල
  • සියලු ප්‍රවාහන ගාස්තු
  • වෘත්තීමය සේවා
  • සම්පුර්ණ පෞද්ගලික ආරක්ෂණ ආවරණ භාවිතා කරන කාර්යමණ්ඩලය
  • පහසු සේවාව
  • සැගවුණු ගාස්තු නැත
  • පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර
දැන් වෙන් කරවාගන්න
+94 70 660 8362

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (R.A.T)

රු 3500/-

  • විනාඩි කීපයකින් ප්‍රතිඵල
  • සියලු ප්‍රවාහන ගාස්තු
  • වෘත්තීමය සේවා
  • සම්පුර්ණ පෞද්ගලික ආරක්ෂණ ආවරණ භාවිතා කරන කාර්යමණ්ඩලය
  • පහසු සේවාව
  • සැගවුණු ගාස්තු නැත
  • පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර
දැන් වෙන් කරවාගන්න
+94 70 660 8362

කණ්ඩායම් හෝ ආයතනික PCR පරීක්ෂණ

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ රු 2000/=

PCR පරීක්ෂණ රු 6500/=

  • අවම වශයෙන් එක් ස්ථානයකින් පරීක්ෂණ 20ක්
  • පැය 24ක් තුල ප්‍රතිඵල
  • සියලු ප්‍රවාහන ගාස්තු
  • වෘත්තීමය සේවා
  • සම්පුර්ණ පෞද්ගලික ආරක්ෂණ ආවරණ භාවිතා කරන කාර්යමණ්ඩලය
  • පහසු සේවාව
  • සැගවුණු ගාස්තු නැත
  • පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සියලු පියවර
දැන් වෙන් කරවාගන්න
+94 70 660 8362

රැපිඩ් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ අතර වෙනස කුමක්ද ?

රැපිඩ් පරීක්ෂණ ලෙස සාමාන්‍යයෙන් හදුන්වන ඇන්ටිජන් පරීක්ෂණය මගින් කොරෝනා වෛරසයට අදාළ වන ප්‍රෝටීනයක් හදුනා ගැනීම සිදුකරනවා. මේ සදහා නාසයෙන් හෝ උගුරෙන් සාම්පල ලබා ගන්නා අතර එමගින් උපරිම අසාදන මට්ටමේ හෝ ඊට ආසන්නයේ සිටීද යන්න හදුනා ගනු ලබයි. ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි වුවත් මේ පරීක්ෂණයේ නිරවද්‍යතාවය තරමක් අඩු මට්ටමක පවතියි.

PCR පරීක්ෂණය මගින් වයිරසයේ ජානමය කොටස් (RNA ) හදුනාගන්නා නිසා, එය මේ පරීක්ෂණ අතර ස්වර්ණමය පරීක්ෂණය ලෙස හදුන්වනවා. PCR පරීක්ෂණ ඉතාම සංවේදී වන අතර රෝගලක්ෂණ නොමැති අයගේ පවා වයිරසය ආසාදනය වී තිබේද කියා හදුනා ගන්න පුලුවන්. PCR පරීක්ෂණයට ගතවන කාලය වැඩිවුවත් අන්ටිජන් පරීක්ෂණය ට වඩා නිරවද්‍ය බවින් වැඩියි ​

අපගේ වර්තමාන සේවා කලාපය

ඔබට ලබාදෙන සේවා ඉහල නැංවීම සදහා අපේ ආවරණ කලාපය නිරන්තරයෙන් පුළුල් කරනු ලබනවා. අපගේ නවතම ආවරණ කලාපයන් දැනගැනීම සදහා අපව අමතන්න

බ්ලොග් පිටුව

අපේ අරමුණ

UDOC.lk ඔබව අන්තර්ජාලය හරහා ලබාගත හැකි උසස්ම වෛද්‍ය සේවා සමග සම්බන්ධ කරයි. ඕනෑම භාෂාවකින්, පහසුවෙන්, ගුණාත්මක බවින් ඉහල, සෞඛ්‍ය සේවා ඔබට දැරිය හැකි මුදලකට අප හරහා ලබා ගත හැක.
UDOC.lk වෙනදාටත් වඩා, බොහෝ රෝගීන්ට නිවසින් පිටවීමට නොහැකි වර්තමාන වාතාවරණයන් යටතේ වඩාත් වැදගත් වේ.

UDOC සේවය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

ඔබේ හදිසි අවශ්‍යතාවයේ ස්වරුපය මත, සේවාදායකයින්ට / රෝගීන්ට සුදුසුකම්ලත් වෛද්‍යවරු සමග හෝ බලපත්‍ර ලාභී චිකිත්සක වරු සමග ජංගම දුරකතනයෙන් හෝ ටැබ්ලට් මගින් හෝ පරිඝනක මගින් හෝ සම්බන්ධ විය හැක.

ඔබට පුළුවන්
  • දින 7 පුරාම සහ පැය 24 පුරාම වෛද්‍යවරු හෝ බලපත්‍ර ලාභී චිකිත්සක වරු චැනල් කිරීම
  • මානසික හෝ චර්යාමය ගැටළු සදහා මනෝ වෛද්‍යවරු හෝ මනෝ උපදේශක වරු අන්තර්ජාලය හරහා හමුවීමට වේලාවන් වෙන්කරවා ගැනීම
  • අන්තර්ජාලය හරහා සුවතාවය පිරික්සීමට වේලාවන් වෙන්කරවා ගැනීම
  • බෙහෙත් වට්ටෝරුව ඔබට සමීප ඖෂධාලයකට යවා ගැනීම
  • ඔබට සමීපම රසායනාගාරය හරහා රසායනාගාර පරික්ෂා සිදුකරගැනීම සහ ඒ සදහා වේලාවන් වෙන්කරවා ගැනීම

UDOC Care ප්‍රතිලාභ

වෛද්‍යවරු හමුවීම සදහා ශාලාවන් වල රැදී සිටීම අනවශ්‍යයි

වෛද්‍යවරු හමුවීම සදහා ශාලාවන් වල රැදී සිටි කාලය අවසන්. ඉකමනින් ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවනි

සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරීම සදහා දින 7 පුරාම පැය 24 පුරාම සේවය සදහා විවෘතයි.​

දුරකථනය හරහා හෝ වීඩියෝ මගින් ඕනෑම තැනක සිට සේවය ලබාගත හැක

පහසු සේවයක් ඔබට දැරිය හැකි මිලකට ​
udoc හි අනාගතය ​

දුරබැහැර පදිංචිවී සිටින, ආර්ථික හෝ සෞඛ්‍ය අපහසුතා සහිත පුද්ගලයින්ට වෛද්‍ය පහසුකම් අප හරහා ලැබෙනු ඇත. මෙයට අඩු අදායම් ලාභී පවුල්, කාන්තාවන්, මව්වරුන් ඇතුළු, උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අපහසු සියලු දෙනා ඇතුලත් වේ.

udoc මගින් සම සෞඛ්‍ය සේවා වෘතිකයින් පුහුණු කිරීම සහ, ඔවුන්ගේ සේවය තදින් අවශ්‍ය කරන ප්‍රදේශ වලට වෛද්‍ය සේවා, තාක්ෂණික මෙවලම් හරහා ලබා දීම සිදු කරනු ඇත

අපගේ ඩිජිටල් විසදුම හරහා, වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවා සපයන්නන් හට රෝගීන් සමග ආරක්ෂිතව වඩාත් හොද සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඉහල සේවයක් ලබා දීමට අවකාශ සැලසේ.

udoc තාක්ෂණික විසදුම මගින්

  • වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවා සපයන්නන් හට රෝගීන් සමග නිරතුරුව සම්බධතාවයන් පවත්වා ගැනීමටත්
  • රෝගීන්ට තම සෞඛ්‍ය ට අදාල තොරතුරු ලබාගනිමින් එය කළමනාකරණය සදහා දායක වීමටත්
  • නිධන්ගත රෝග කළමනාකරණය රෝගීන්ගේ දත්ත මත පදනම්ව සිදුකිරීම පහසු කරවීමටත් හැකියාව ලබා දේ

අප සමග සම්බන්ධ වන්න

  • 198/7, සිරිවිමල් උද්‍යානය, නුගේගොඩ 10250, ශ්‍රී ලංකාව.
  • +94 70 660 8362

දායක වන්න

අපගේ දායක ලැයිස්තුවට ඇතුලත් වී, නවතම තොරතුරු, විශේෂ දීමනා ඔබේ ඊමේල් ලිපිනයටම ලබාගන්න.