රැපිඩ් පරීක්ෂණ ලෙස සාමාන්‍යයෙන් හදුන්වන ඇන්ටිජන් පරීක්ෂණය මගින් කොරෝනා වෛරසයට අදාළ වන ප්‍රෝටීනයක් හදුනා ගැනීම සිදුකරනවා. මේ සදහා නාසයෙන් හෝ උගුරෙන් සාම්පල ලබා ගන්නා අතර එමගින් උපරිම අසාදන මට්ටමේ හෝ ඊට ආසන්නයේ සිටීද යන්න හදුනා ගනු ලබයි. ඉතා ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි වුවත් මේ පරීක්ෂණයේ නිරවද්‍යතාවය තරමක් අඩු මට්ටමක පවතියි.
PCR පරීක්ෂණය මගින් වයිරසයේ ජානමය කොටස් (RNA ) හදුනාගන්නා නිසා, එය මේ පරීක්ෂණ අතර ස්වර්ණමය පරීක්ෂණය ලෙස හදුන්වනවා. PCR පරීක්ෂණ ඉතාම සංවේදී වන අතර රෝගලක්ෂණ නොමැති අයගේ පවා වයිරසය ආසාදනය වී තිබේද කියා හදුනා ගන්න පුලුවන්. PCR පරීක්ෂණයට ගතවන කාලය වැඩිවුවත් අන්ටිජන් පරීක්ෂණය ට වඩා නිරවද්‍ය බවින් වැඩියි
ඔබේ හදිසි අවශ්‍යතාවයේ ස්වරුපය මත, සේවාදායකයින්ට / රෝගීන්ට සුදුසුකම්ලත් වෛද්‍යවරු සමග හෝ බලපත්‍ර ලාභී චිකිත්සක වරු සමග ජංගම දුරකතනයෙන් හෝ ටැබ්ලට් මගින් හෝ පරිඝනක මගින් හෝ සම්බන්ධ විය හැක.
වෛද්‍යවරු හමුවීම සදහා ශාලාවන් වල රැදී සිටි කාලය අවසන්. ඉකමනින් ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවනි
දුරකථනය හරහා හෝ වීඩියෝ මගින් ඕනෑම තැනක සිට සේවය ලබාගත හැක
දුරබැහැර පදිංචිවී සිටින, ආර්ථික හෝ සෞඛ්‍ය අපහසුතා සහිත පුද්ගලයින්ට වෛද්‍ය පහසුකම් අප හරහා ලැබෙනු ඇත. මෙයට අඩු අදායම් ලාභී පවුල්, කාන්තාවන්, මව්වරුන් ඇතුළු, උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අපහසු සියලු දෙනා ඇතුලත් වේ.
udoc මගින් සම සෞඛ්‍ය සේවා වෘතිකයින් පුහුණු කිරීම සහ, ඔවුන්ගේ සේවය තදින් අවශ්‍ය කරන ප්‍රදේශ වලට වෛද්‍ය සේවා, තාක්ෂණික මෙවලම් හරහා ලබා දීම සිදු කරනු ඇත
අපගේ ඩිජිටල් විසදුම හරහා, වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවා සපයන්නන් හට රෝගීන් සමග ආරක්ෂිතව වඩාත් හොද සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ඉහල සේවයක් ලබා දීමට අවකාශ සැලසේ.
udoc තාක්ෂණික විසදුම මගින්
අපගේ දායක ලැයිස්තුවට ඇතුලත් වී, නවතම තොරතුරු, විශේෂ දීමනා ඔබේ ඊමේල් ලිපිනයටම ලබාගන්න.